සහන දෙන්න හදිසි කැබිනට් පත්‍රිකාවක්

56

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමින් සහ ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව යළි ඉදිකර දීම වෙනුවෙන් අද සවස හදිසි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment