ශ්‍රී ලංකා ඕමාන් ක්‍රිකට් තරගය අද

556

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය ඕමාන කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙයි.තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment