විදුලිය බිඳවැටීමෙන් රාජ්‍ය සේවයත් අඩ පණවේ

378


දිවයින පුරා මේ වන විට සිදුව ඇති විදුලිය බිඳවැටීම නිසා රාජ්‍ය ආයතන රැසක මහජන සේවාවන් ද අඩ පණවී ඇත.නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ආයතනයේ ඇති විදුලි ජනන යන්ත‍්‍ර ක‍්‍රියාත්මක නොවීම නිසා එහි රියැදුරු බලපත‍්‍ර ලබාදීමේ කටයුතු ද ඇනහිට ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment