රට පුරා විදුලිය බිද වැටේ

496

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ බිද වැටීමක් නිසා මේ වනවිට දිවයින පුරා විදුලිය ඇනහිට ඇතැයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.අද පෙරවරු 10.30ට පමණ මෙම බිද වැටීම සිදුව ඇත.යථා තත්ත්වයට පත් කිරීමට පැය කිහිපයක් ගතවනු ඇතැයි පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment