විදේශිකයෙක් පැරෂුටයකින් ඇද වැටේ

369


පැරෂුටයකින් අද ගමන් කරමින් සිටි විදෙස් ජාතිකයෙකු ඉන් ඇද වැටී තුවාල ලබා ඇත.
ගලහල ලූල්කඳුර ප්‍රදේශයට පැරෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් තිබියදී එය අඩි 30ක් පමණ උස ගසක පැටලී බිමට වැටී තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ විදෙස් ජාතිකයා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරට පත්ව ඇත්තේ 35 හැවිරිදි රුසියානු ජාතිකයෙකු බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment