සහල් මිල පාලන ගැසට්ටුව අවලංගුවේ

622

සහල් සඳහා පනවා ඇති මිල පාලනයට අදාල ගැසට් නිවේදනය අවලංගු කිරීමට අද පැවැති කැබිනට් රැුස්වීමේදී තීරණය කර ඇත.
එසේම කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ නැවීම සදහා ජීවන වියදම් කමිටුව මගින් කරන ලද යෝජනාව සම්බන්ධ තීන්දුවක් ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි පසු තීරණයක් ගැනීමටද කැබිනට් මණ්ඩලය යෝජනා කර තිබේ.


advertistmentadvertistment