ස්ලිම් කැන්ටා සම්මාන උළෙලේ විශිෂ්ටතම සන්නාමය මෙවරත් ‘සිංගර් ශ්‍රී ලංකා’

20

ස්ලිම් කැන්ටා 2025 මහජන සම්මාන උළෙල පෙරේදා (18දා) රාත්‍රි ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිීරියල් හිදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

එහිදී 2024 වසරේ විශිෂ්ටතම සන්නාමය ලෙස ‘සිගර් ශ්‍රී ලංකා’ මෙවරත් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ සම්මානනීය නළු සනත් ගුණතිලක මහතා විසින් එම සම්මානය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ, අලෙවි අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනී යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට පිරිනැමීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඡායාරූපය – කමල් බෝගොඩ


advertistmentadvertistment