අපොස සාමාන්‍ය පෙළ 2020 වසර විභාගයෙහි ප‍්‍රථිපල අද රාත‍්‍රී නිකුත් කරන බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසයි. කෙසේ වෙතත් සෞදර්ය විෂයට අදාල ප‍්‍රථිපල නිකුත් නොකරන බවද සඳහන් කළේය.එම විෂයට අදාලව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 170,000ක් පමණ පෙනී සිටියහ.
|