අද වැස්ස අඩුවේ

73


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කැ සිටී.

කෙසේවෙතත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් රහිත කාලගුණික තත්ත්වයක් පවතින අතර උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇති වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment