සැක සහිත ලෙස දරුවෙක් මිය ගිහින්

291


නිවසේ කාමරයක් තුළ සැක සහිත අයුරින් මිය ගිය 10 හැවිරිදි දරුවකුගේ මළ සිරුරක් බඩල්ගම ප‍්‍රදේශයේ නිවසකින් හමුවී ඇත.ඒ අනුව මියගිය දරුවාගේ මව,පියා සහ ආච්චී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


advertistmentadvertistment