යකඩ මිලත් ඉහළ යයි

427


ඇමෙරිකානු ඩොලරයක මිල ඉහළ යාම නිසා මේ වන විට මෙරට වෙළෙඳ පොලේ යකඩ මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇත.මේ වන විට යකඩ මෙටි‍්‍රක් ටොන් එකක මිල රුපියල් ලක්ෂ තුන ඉක්මවා ඇතැයි වාර්තාවේ.මීට වරකට පමණ පෙර යකඩ මෙටි‍්‍රක් ටොන් එකක මිල පැවතියේ රුපියල් එක් ලක්ෂ පනස් දහසකටය.

advertistmentadvertistment
advertistmentadvertistment