බංග්දේශයට කඩුලු 06ක ජයක්

414

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කණ්ඩායම අතර අද පැවැති පන්දුවාර 50 එක් දින ක්‍රිකට් තරගය කඩුලු 06කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්තේය.බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 44.4කදී කඩුලු 04ක් දැවී ලකුණු 257ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. එක්.එච් ශන්තෝ නොදැවී ලකුණු 122ක් සහ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 73ක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment