සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට

503

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 33.1කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 169ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. පැතුම් නිස්සංක නොදැවී 101, දිමුත් කරුණාරත්න 30, කුසල් මෙන්ඩිස් නොදැවී 25යි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 09 ක් ජයක් හිමි විය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment