මිහිතලය උණුසුම්වේ

183

ලොව උෂ්ණත්වය විවිධ කරුණු මත ඉහළ යමින් පවතින බව විද්‍යාඥයින් පිරිසක් කර ඇති නවතම ගවේෂණයකින් හෙළිවී ඇත. ඒ අනුව මිහිතලයේ උණුසුම්වීමේ සීමාව 2027 වනවිට ප්‍රථමවරට සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යා හැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment