ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ

35

ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු 3 දා මොළේ උණ රෝගය මත මියගිය බව තහවුරු විම නිසා ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට සෞඛ්‍ය නිර්දේශයන් අනුව පියවර ගෙන ඇත.

ගාල්ල බන්ධනාගාරයට ගෙනඑනු ලබන නවක රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ නියෝග මත තීරණය කර ඇති අතර අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment