යොහානි ඩොලර් ඉල්ලයි

2526


ජනප‍්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා ශ‍්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදයෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීමට ඩොලර් මිලියනයක මුදලක් එකතු කිරීම ආරම්භ කර ඇත.මේ වන විට මුම්බායි නුවර සිටින ඇය Go fund me අරමුදල සඳහා ආධාර ලබාදෙන ලෙස සිය ඉන්දීය රසිකයින්ගෙන් සහ වෙනත් රටවල සිටින රසිකයින්ගෙන් ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment