තත්ත්වය පාලනයට කඳුළු ගෑස්

241

අගමැතිට සහාය දැක්වීමට අරලිය ගහ මන්දිරයට පැමිණි පිරිස ගාලුමුවදොර පිහිටි ගොටා ගෝ ගමට ගොස් එහි කූඩාරම් සහ අට්ටාල කුඩු කර විනාශ කර දමමින් සිටින අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ජල ප‍්‍රහාර මෙන්ම කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment