සිම්බාබ්වේ 165යි

245

පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 32.2කදී සියලු දෙනා දැවී ලකුණු 165ක් ලබා ගැනීමට සමත් විය. මහේෂ් තීක්ෂණ 25/4, ඩිල්ෂාන් මධුෂන්ක 15/3 යි.

advertistmentadvertistment
advertistmentadvertistment