ශ්‍රී ලංකා වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ Association of Professional Bankers (APB) 34 වැනි වාර්ෂික සමුඵවේ රන් සහකරු ලෙස මහජන බැංකුව කටයුතු කරන ලදී.

මෙම සමුළුව පසුගියදා කොළඹදී පැවති අතර, බැංකු වෘත්තිකයින්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, පාර්ශ්වකරුවන් ඇතු`ඵ විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

මේ සඳහා වන දායකත්වය මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ජාත්‍යන්තර බැංකු) තුෂාරි හේවාවසම් මහත්මිය විසින් වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති බි. ඒ. එච්. එස්. ප්‍රීන මහතාට පිළිගන්වන අයුරු ඡායාරූපයේ දැක්වේ. මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ඊ. පී. ඒ. සිසිර කුමාර සහ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන යන මහත්වරුන්ද මෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment