සිරිසුමන හිමි සහ පියමාලිලා 16තෙක් ඇතුලට

290

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබු පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අද (02) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී උන්වහන්සේ ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන සැකකරුවන් දෙදෙනා ද නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගතව තැබීමට අධිකරණය නියෝග කර තිබේ.


advertistmentadvertistment