සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවට

253

දකුණු අප්‍රිකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් තුන් දින සංචාරයක් සඳහා අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පැමිණි බවත් පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් ජොන්ටි රෝඩ්ස් ගුවන්තොටුපොළේ දී මාධ්‍යයට පැවසීය.


advertistmentadvertistment