සූදූ පිටියේ කළ අපූරු ධර්ම දේශනාව

43

බළන්ගොඩ නගරයෙන් තරමක් දුරින් පිහිටි ගමක නිවසක් තුළ පසුගිය දිනක සැන්දෑවේ බූරුවා ගැසීමක් සිදු විය. ඒ බව දැනගත් භික්ෂූන් වහන්සේලා තුන් නමක් එම ස්ථානයට ගොස් සූදූ පිටිය වටලා ඔවුන්ට පැන යෑමට ඉඩ නොදී දොර වසා නිවස තුළ දී සූදූ පිටියේ ම වාඩි කරවා සූදුවේ ආදීනව පිළිබඳ ධර්මානුශාසනාවක් කර ඇත. එය අවසානයේ වරද පිළිගත් මොවුන් අත තිබූ මුදල් සියල්ල ධර්ම පූජාවක් ලෙස ස්වාමීන් වහන්සේලාට පිළිගන්වා යළිත් මෙවැනි වැරදි නොකරන බවට පොරොන්දු වී භික්ෂූන් වහන්සේලාට වැඳ නමස්කාර කර පිටව ගියහ.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment