සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා සමුගනී

264

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායිල් ගොර්බචොව් මහතා අභාවප්‍රාප්ත විය.මියයනවිට ඔහුගේ වයස අවුරුදු 91 කි. පසුගිය කාලය පුරා මිකායිල් ගොර්බචොව් රෝගාබාධ රැසකින් පීඩා විඳි බවත්, ඔහු මියගියේ රෝහල්ගතව සිටියදී බවත් රුසියානු මාධ්‍ය වාර්තා පවසයි.


advertistmentadvertistment