හිරුණිකා ඇප ඉල්ලයි

1175

ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන තරුණයකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ කොළඹ මහාධිකරණය විසින් වසර 3ක සිර දඬුවම් නියම කළ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප ඉල්ලා සිටීමට නියමිත බව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ කොළඹ මහාධිකරණයට දන්වා ඇත.වරදට එරෙහිව අභියාචනයක් ගොනුකර ඇති බැවින් ඇප මත මුදා හරින ලෙස ඇප පනතේ (1997 අංක 30) 20 (2) වගන්තිය ප්‍රකාරව විත්තිකාරියට ඇප ඉල්ලා සිටිය හැකි බව ද සදහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment