ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ මූල්‍ය ජාලය ඉලක්ක කරගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ බිරුට් අගනුවර පිහිටි ගොඩනැඟිලි 15 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
හිස්බුල්ලා සංවිධානය බිඳ වැටෙන තුරු මෙම ප්‍රහාරයන් එල්ල කරන බව ඊශ්‍රායල විදේශ කටයුතු ඇමැතිවරයා පවසා තිබේ.