හෙට අනිද්දා රෙජිස්ටාර්ලාත් නෑ

129

තම වෘත්තීය ගැටලුවලට දිරග කාලයක් තිස්සේ විසඳුම් ලබා නොදිමට විරෝධය පල කරමින් රෙජිස්ටාර් ජනරාල් දෙපාරතමේන්තුවේ සියලුම රෙජිස්ටාරවරුන් හෙට සහ අනිද්දා (27,28) දෙදින ලෙඩ නිවාඩු වාරතාකර සේවයෙන් ඉවත්වන බව රෙජිස්ටාර් සේවා නිලධාරි සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment