හෙට විදුලිය කැපෙන හැටි

366


හෙට පැය 4ක් සහ විනාඩි 20ක් විදුලිය කැපීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී ඇත.ඒ අනුව සියලු ප්‍රදේශ වලට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 01යි විනාඩි 20ක් විදුලිය කපා හරිනු ලැබේ.


advertistmentadvertistment