වාසු නිල වාහනවලට කළ දේ

454

ඇමැති වාසුදේව නානායක්කාර මහතා සිය ඇමැති ධුරයට අදාලව ලබාගෙන තිබූ නිල වාහන සහ නිල නිවාසය අද (14) දින එම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත භාර දී ඇත.
උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරු අමාත්‍යංශ ධුරවලින් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා අමාත්‍යංශ කටයුතුවලින්ද ඉවත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment