පැතුම් කර්නර් අත්අඩංගුවට

323


සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන පැතුම් කර්නර් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පසුගිය 13 වැනිදා පොල්දූව මංසන්දිය අසල නීති විරෝධී ලෙස හැසිරීම සම්බන්ධ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment