හෙට විදුලි කප්පාදු කාලය අඩු කරයි

308

හෙට පැය 06 ක් ලෙස විදුලිය කැපීමට ගත් තීරණය වෙනස් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත.ඒ අනුව හෙට විදුලි කපා හරින්නේ පැය 1.40කි.AසිටW දක්වා කලාප සදහා පස්වරු 5.30 සිට රාත්‍රී10.30 දක්වා අතර කාලය තුළ මෙම විදුලිය කපා හැරීම සිදුවේ.


advertistmentadvertistment