ළහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වේ

2153


අනුරාධපුරය තිරප්පනේ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න තුවාල ලබා ඇත.ප්‍රතිකාර සඳහා ඔහු අනුරාධපුරය මහ රෝහලට ඇතුලත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment