කථානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට

353


කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී ඇති විශ්වාසභංග යෝජනාව මෙම මස 19 වැනිදා සහ 20 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.එහි ඡන්ද විමසීම 20 වැනිදා සවස 4.30ට පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment