ශ්‍රී ලංකාව 24/2

97


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වෙන අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිළ පන්දුවාර 6ක් අවසන් වන විට මේ වන විට කඩුළු 02ක් දැවී ලක-ණු 24ක් ලබා සිටී.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමට ය. පැතුම් නිෂ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු දැවී ගිය පිතිකරුවන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment