LPL කුසලානය BLKට

347

LPL ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ ශූරතාව දිනා ගැනීමට බී ලව් කැන්ඩි ( BLK) සමත් විය .ජයග්‍රහණය සදහා දඹුල්ල ඕරාට( DBA) එරෙහිව ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය BLK පන්දු වාර 19.5කදී කඩුලු 05ක් දැවී ලකුණු 151ක් ලබා කඩුලු 05ක ජයක් ලබා ගැනීමට සමත් විය.කමිදු මෙන්ඩිස් 44, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 25යි.


advertistmentadvertistment