DBA 147/04

104

LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ඕරා(DBA )කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 147 ලබා ගැනීමට සමත් විය.ඒ අනුව බී ලව් කැන්ඩි ( BLK) ජයග්‍රහණය සදහා ලකුණු 148 ඉලක්කයක් හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment