|
Tag: Cruelty to dogs
කුහක වෙන්න එපා – (කොළඹ නගර සභාවට සහ දේශපාලනඥයන්ට කරන අවවාදයයි)
විහාරමහාදේවි උද්‍යානය තුළ අයාලේ යන සුනඛයින්ට කෑම දීම තනනම් කර තිබේ. මේ තීන්දුව කව්රු ගත්තත් එයට නගරාධිපති රෝසි සේනානායක වගකිව යුතුය. කට ඇරියොත් බුද්ධහගම...