හෝටල් අවන්හල් 50%ක් වැහිලා – ලක්ෂ 40කට යන එනමං නෑ

343

අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති

විදුලි, ජල බිල්, මස්, මාළු, හාල්, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හැමදේකම මිල වැඩි කිරීම නිසා මේ වෙනකොට ලංකාවේ හෝටල් හා අවන්හල් සියයට 50ක් වැහිලා” යැයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ඊයේ (06 වැනිදා) පැවසීය.

ඒ අනුව හෝටල් හා ආපනශාලා හිමිකරුවන්, හෝටල් සේවකයින්, ඔවුන්ගෙන් යැපෙන්නන් ඇතුළු ලක්ෂ 40 කට අධික පිරිසක් අන්ත අසරණ වී ඇතැයි ද හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment