නිල්වන් මුහුදු තීරේ…. ඩෙස්මන්ඞ් හඬ මැකී යයි

968

ප‍්‍රවීණ ගායන ශිල්පියකු වූ ඩෙස්මන්ඞ් ද සිල්වා මහතා ඊයේ (09 දා) ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප‍්‍රාප්ත විය.

 නිල්වන් මුහුදු තීරේ…, යන්න රට වටේ,.. චූඩා මාණිකේ බලාලා…. සුමිහිරි පානේ පදමට ගහලා,.. කිරිල්ලියේ රන් කිරිල්ලියේ… ආදී ජනප‍්‍රිය ගීත රැුසක් ගායනා කළ ඩෙස්මන්ඞ් එතෙර මෙතෙර ප‍්‍රසංග වේදිකාවේ අතිශයින් ම ජනප‍්‍රිය

 ගායන ශිල්පියකු විය. ඉංග‍්‍රීසි භාෂාවෙන් ද ඔහු ගීත රැුසක් ගායනා කළේය. මියයන විට ඔහු 77 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.


advertistmentadvertistment