පාකිස්තානය සියලූම දේශ සීමා වසා දමයි

626

ඇෆ්ගනිස්තාන් දේශසීමාවට සම්බන්ධ සියලූම  ස්ථාන වසා දැමීමට පාකිස්තානය කි‍්‍රයාකර ඇත.
 
 ඇෆ්ගන් පාකිස්තාන් දේශසීමාවේ ඇති වැදගත්ම කේන්ද්‍රස්ථානය වූ සජින් මෝල්ඩන් මුරපළ තලිබාන් ත‍්‍රස්තයන්ගේ පාලනයට නතුවීම නිසා මෙම පියවර ගෙන තිබේ. මෙම මුරපළ හරහා පාකිස්තානයේ චාමන් නගරයට පැමිණිය හැකිය.


advertistmentadvertistment