විදේශ සේවා කාර්යාංශයෙන් නිවේදනයක්

327

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියා වල නිරතව සිටින අයට ලියාපදිංචි වීම සදහා මෙම මස 15 දා සිට දෙසැම්බර් මස 14 දා දක්වා අවස්ථාව ලබා දී ඇති බව එම කාර්යාංශය පවසයි.


advertistmentadvertistment