සිරිල් ගාමිණී පියතුමා අදත් සී.අයි.ඩී එයි

139

පාස්කු ප්‍රහාරය ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයක් සදහා අද තෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බව සිරිල් ගාමිණී පියතුමා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment