ඉන්දියාවෙන් ලැබෙන පොහොර ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

451

යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර කඩිනම් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තමාට සහතික වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.පවතින ඩොලර් ගැටලුව නිසා ඉන්දීය රජයෙන් කට ඉල්ලීමකට අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට ඉන්දියාව එකගතාවය පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment