අගමැතිකමට පාඨලීගේ නමත්

1085


අන්තර්වාර පාලන රජයක් පිහිටුවන්නේ නම් එහි අගමැතිධුරය පාඨලී චම්පික රණවක මහතා බාරගැනීමට සූදානම් යැයි 43වැනි සේනාංක සංවිධානයේ සභාපති කරු පරණවිතාන මහතා පවසයි.රට තුළ මතුව ඇති අර්බුද විසඳීම සඳහා කටයුතු කරනු මිස කයිවාරු ගසමින් සිටීම මේ මොහොතේ විසඳුමක් නොවන බවද පවසයි.තම සංවිධානයට රට ගොඩගැනීම සඳහා සැලසුම් ඇතැයිද ඒවා ක‍්‍රියාත්මක කිරීමට පාඨලී චම්පික රණවක මහතාට හැකියාවක් ඇතැයිද අද පැවැති මාධ්‍ය හමුවකදී කරු පරණවිතාන මහතා සඳහන් කළේය.


advertistmentadvertistment