තෙල්,වරාය,විදුලි විරෝධතාව අද

118

තෙල්, වරාය, විදුලි යන ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් අද (03) විරෝධතාවක් සංවිධානය කර තිබේ.

අද දහවල් 12ට ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය ඉදිරිපිට අදාළ විරෝධතාව සංවිධානය කර ඇති අතර එම විරෝධතාව හේතුවෙන් අද දිනයේ විදුලිය බිඳවැටීමක් සිදුනොවන බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment