අද ලයිට් කපන්නේ නෑලු

318

අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා කියා සිටී.

කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බැවින් අද දින විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද හෙතෙම පැවසීය.


advertistmentadvertistment