අධිවේගය වේගය අඩු කරයි

408

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ දැනුම්දීමක් සිදුකරනු ලබයි.

ඒ අනුව රිය ධාවනයේදී වේගය පැයට කිලෝමීටර 60ක වේගයෙන් පවත්වාගන්නා ලෙස එම අධිකාරිය දන්වා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment