අභ්‍යාසලාභී උපාධිධාරීන් අනුයුක්ත කර සිටින එක් එක් අමාත්‍යාංශවල එම උපාධිධාරීන් ස්ථිර කිරීම සදහා ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ බඳවාගනු ලැබූ 58,000 ක් වන අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම සදහා පත් කර ඇති විශේෂ කැබිනට් අනුකාරක සභා රැුස්වූ අවස්ථාවේදීී අමාත්‍යවරයා මේ බැව් පැවසීය.