අභිමානවත්ව සමරනු ලැබූ 14 වැනි ජාතික රණවිරු සැමරුම

348

ජීවිතය පුදකර
සාමය ගෙනා දොර දොර
වීරයිනි එඩිතර
භාරගනු මැන රටේ හරසර

– අනුරාධ හිරිපිටියගේ

14 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර ජාතික රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී පැවැත්විණි.

එහිදී අවසන් මානුෂික මෙහෙයුමේදී යුද හමුදාපතිව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපතිව සිටි අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ ගුවන් හමුදාපතිව සිටි මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැකවීමට පැමිණි අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment