අමරපුර මහ නාහිමි ආදාහන පූජෝත්සවය අද

121

අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (21 දා) පස්වරු 3.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

උන්වහන්සේ ඉකුත් 16 වැනිදා අපවත් වූ සේක. අපවත් වනවිට උන්වහන්සේ 84 වැනි වියේ පසුවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment