මන්නා රොෂාන්ගේ සොයුරාට හංවැල්ලේදී වෙඩි

632

මන්නා රොෂාන්ගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04දා) දහවල් සිදුවු වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර
වෙඩිවැදීමෙන් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇත.

එහිදී එක් අයෙක් මියගොස් තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment